ජනපතිට බාල කාලය සිහිවෙයි


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා වාදන කණ්ඩායම සමගින් ගීතයක් ගායනා කළ අයුරු එහි සිටි අයකු තම කැමරාවේ සටහන් කරගෙන ඇත.