ජනපතිට ජය පතා පොල් ගසයි


ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා ඇතුළු ප්‍රාදේශීය සභා සහ පළාත් සභා නියෝජිතයන් එක්ව ගාල්ල රත්ගම ආසනය වෙනුවෙන් ජනපතිවරයාගේ ජය පතා සීනිගම දේවාලයට පැමිණ පූජාවක් පවත්වා ජනපතිට එරෙහි සියලු බලවේග දුරුවී යන ලෙස පොල් ගසා ආශිර්වාදය පළ කළේය.