ජනපති හෙට උතුරේ සංචාරයක


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (17) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙහිදී ජනාධිපතිවරයා මන්නාරමේ සහ යාපනයේ ජන රැලි කිහිපයක් ඇමතීමටද නියමිතව ඇත.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැළි පැවැත්වේ.