ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට නියමිත විශේෂ හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම සහභාගි වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කතානායක කරූ ජයසූරිය මහතාද සහභාගි වන මෙම රැස්වීම ස ඳහා තමන්ට සහභාගීවීමට නොහැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් දැනුම් දුන් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ‘ලංකාදීප’ යට පවසා තිබිණ.
එසේ වුවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ අගමැතිවරයා ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරයා හමුවට යන බවයි.