ජනපති හදිසියේම ඇමතිවරුන් කැඳවයි


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ගැන සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.