(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක අද පෙරවරුවේ නිරතවිය.
ජනාධිපතිවරයා එම අධිකාරියේ කටයුතු සොයා බලමින් එහි දියුණුවට අවශ්‍ය උපදෙස් මෙහිදී ලබා දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.