ජනපති සිකුරාදා පාකිස්තානයේ


පාකිස්තානයේ ජනාධිපති අසීප් අල් සර්දාරිගේ ඇරියුමින් මහින්ද රාජපක්ෂ ජනපති සිකුරාදා (10) පාකිස්තානයේ දෙදින සංචාරයක් සඳහා පිටත් වන බව ජනාධිපති කාර්යාලයය කියයි.