ජනපති සපත්තු කඩේ


සපත්තු මිලදී ගැනීමට කොළඹ සපත්තු කඩයකට ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපති එහි බංකුවක වාඩිවී සපත්තු තෝරයි. 

සාප්පුවේ සේවකයෙක් සපත්තු ගෙනැවිත් ජනපති ළඟ තබයි.

web