ජනපති සනත් නිශාන්තගේ නිවසට යයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගොස් පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න,ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, අශෝක ප්‍රියන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.