චීනයේ ෂැං හයි නුවර ආසියා රටවල සමුළුවක් ඇමැතීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද (20) ෂැං හයි නුවරට පැමිණියේය.
විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්,ජනාධිපති ලේකම් කාර්යාලයයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ගාමිණි සෙනරත්,චීනයේ ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ,ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහත්වරුද ජනපති සමඟ මේ ගමනට එක්වුහ.

