ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පදනම් ආයතයේදී දැන් පැවැත්වේ.
ජනපති ශ්‍රීලනිප සභාපතිවරයාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මේ රැස්වීමට පැමිණ නැත.