ජනපති විනිසුරන් හමුවෙයි?


මහින්ද රාජපක්ෂ ජනපති හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය බව රජයේ ආරංචි කියයි.

මේ සාකච්ඡාවේදී අධිකරණයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සහ අභිනව අගවිනිසුරු පිළිබඳ අදහස් හුවහාරු වීමට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.