මාලදිවයිනේ 50 වැනි නිදහස් සමරු උළෙලට සහභාගී වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (26) දහවල් 1.35ට කටුනායකින් පිටත්ව ගියේය.
මුදල් ඇමැති රවී කරුණානායක මහතා ද ජනපති සමඟ ගියේය.
සමරු උළෙලෙන් පසු එරෙට ජනපති සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වී සඳුදා (27) යළි දිවයිනට පැමිණීමට නියමිතය.


