ජනපති බක්මහේ ඉන්දුනීසියාවට


ආසියා - අප්‍රිකා සමුළුවේ 60 වැනි සංවත්සරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 22 වැනි දා ඉන්දුනීසියාවේ නිල සංචාරයකට පිටත්ව යෑමට නියමිතය.