ජනපති පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි


පිලිපීනයේ  නිල සංචාරයක නිරතව සිටින  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතා  පිලිපීනයේ මැනිලා නුවරදී   එරට   වෙසෙන ශ්‍රී ලාංකිකයන්  හමු විය.
 
 උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තියවේදීන් ඇතුථ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටියහ.
 
මෙහිදී   ඔවුන්ට  ඇති  ගැටළු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

(36698)