ජනපති පාර්ලිමේන්තු මන්දිරයේ


ආරක්‍ෂක උපදේශක සභාවේ රැස්වීමකට සහභාගීවීම සඳහා මහින්ද රාජපක්‍ෂ ජනපති අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. එජාප මන්තී‍්‍ර මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා ද ඔහු හමුවීමට බොහෝදුරට ඉඩ තිබූ බව වාර්තා විය.