(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය දේශපාලන කාර්යාලය කොළඹදී සුබ මොහොතින් විවෘත කළේය.
ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම මෙම කාර්යාලය මගින් සිදු කෙරෙයි.