ජනපති දෙල්කඳ පොළ විවෘත කරයි


මහින්ද රාජපක්ෂ ජනපති ගංගොඩවිල දෙල්කඳ පොළ  අද විවෘත කළේය.

අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත,අධ්‍යාපන අමාත්‍ය  බන්දුල ගුණවර්ධන ,ජල සම්පාදන අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන,  මහරගම නගර සභාපතිනි  කාන්ති කොඩිකාර,හිටපු පළාත් ඇමැති උපාලි කොඩිකාර  සමඟ ජනපති පොළේ ඇවිදිමින් වෙළෙඳුන් සමඟ ද කතා බහ කළේය.