ජනපති ඡන්දය දෙයි


මැදමුලන රාජපක්ෂ මහා විද්‍යලයේ ඡන්ද මධ්‍යස්ථානයට ගිය මහින්ද රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර ඡන්දය දුන්නේය.