ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවට යයි


අවි ආයුධ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ගාල්ල වරායේ රඳවාගෙන සිටින ‘‘ඇවන්ගාඩ්’’ නෞකාව පරීක්ෂා කිරීම සඳහා බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම බදාදා (28) ගාල්ලට යයි.