ජනපති කැබිනට්ටුව කැඳවයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙයි.