ජනාධිපති කාර්යාලට අයත් බව කියන මෝටර් රථයක් හංවැල්ල ජල්තර පාරක් අයිනේ දමා ගොස් තිබියදී අද (24) සොයාගත් බව හංවැල්ල පොලිසිය කියයි.
මහින්ද රාජපක්ෂ යුගයේ ජනපති කාර්යාල වාහන රැසක් සොයාගැනීමට නැතැයි එහි ආරංචි කියයි.