මෛත්‍රිපාල සිරිසේන ජනපති , රාජිත සේනාරත්න , රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් හා එජාපයේ දයා ගමගේ සමඟ අද (01) කතරගම පැමිණියේය.
නෙළුම් මලින් කිරිවෙහෙර පිදු ජනපති එහි ගිලන්පස පුජාවකටද සහභාගී විය.කතරගම බෝධින් වහන්සේට සිවුරක් පිදු ජනපති මහා දේවාලය ඇතුළු දේවාලවලටද ගොස් ආගමික වතාවත් හි නිරත විය.

