ජනපති කඩුවෙල මහමෙව්නා අසපුවේ


කඩුවෙල හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි කළ සිරි ගෞතම ද්වාර මණ්ඩපය, සිරි ගෞතම බෝධි මණ්ඩපය සහ අශිර්වාද ප්‍රතිමාඝරය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මේ උත්සවය පැවැති අතර අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත, කඩුවෙල නගරාධිපති ජී එච් බුද්ධදාස, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.

RDS_4397 RDS_4430 RDS_4456 RDS_4477 RDS_4491 RDS_4515 RDS_4557 RDS_4563 RDS_4572 RDS_4597 RDS_4610 RDS_4619 RDS_4627 RDS_4630