ජනපති අපේක්ෂක අවිය උගසට තියලා


පරාජිත ජනාධිපති අපේක්ෂකයෙකුට රජයෙන් නිකුත් කළ බව කියන ගිනි අවියක් නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 50 000කට උගස්කොට තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ජනාධිපති අපේක්ෂකයා සොයා පරීක්ෂණ පවත්වයි.  ගිනි අවියේ බලපත්‍රයද කල් ඉකුත්වී ඇතැයි පොලීසිය පවසයි.