ජනපති අතිරේක ලේකම්ගේ ගෙට හොරු පනිති


කිසිවෙකු නොමැති අවස්ථාවක ජනේලයක් කඩා නිවසට ඇතුළු වූ අයකු රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමක් සහිත රන් ආභරණ සොරකම් කැර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ පැමිණිල්ලක් කළ බව වෙන්නප්පුව පොලිසිය කියයි.