ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසියේ නිරික්ෂණය කළේය.
ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා ද සමඟ ජනපති එහි ප්‍රගතිය සොයා බැලීය.