ජනතාව එකරාශීවීම තවත් අඩු කරයි


(අජන්ත කුමාර අගලකඩ)

මහජන ඒකරාශීවීම් තවදුරටත් සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත

ඒ සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කරන්නැයි කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත .

මහජන ඒකරාශි වීම් තවදුරටත් සීමා කෙරෙන නව ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී නිකුත්වීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි