ජනතා විමුක්ති පෙරමුණේ නායක ​​ඡන්දය ප්‍රකාශ කරයි


ඡායාරූප - ශාන්ත රත්නායක

ජනතා විමුක්ති පෙරමුණේ නායක ​​අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයට පැමිණ අද (10)​​ ඡන්දය ප්‍රකාශ කළේය.