ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය ජනතා පරමාධිපත්‍ය කෙලෙසීමක් බව හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී අද (5) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බවද මෙය මන්ත්‍රී ධූරයක් ආපසු ලබාගැනීමේ පෙත්සමක් නොවන අතර ජනතා අභිලාෂයන් හා ඡන්ද අයිතියට බලපාන කාරණාවක් බවද ගුණසේකර මහතා අවධාරණය කළේය.


