ජනක බණ්ඩාර රනිල්ගෙ ගුණ වනයි


එක්සත් ජාතික පක්ෂ නායකයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ  මහතා යැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.

‘එජාප නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිම සුදුස්සෙක් නෑ. එතුමා රජය සමගත් සහයෝගයෙන් සිටිනවා. සදා කල් විපක්ෂ නායක ලෙස සිටීමට එතුමාට හේතු වාසනා වේවා.‘