නාවුල පොදු ක්‍රීඩාංගනයේ රැස්වීමකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි වේදිකාවට ගොඩ වූ හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ දෙපා අල්ලාගෙන ඔහුට වැඳ වැටුණේය.
‘ඔබතුමාට මඟේ උපහාරය මෙයයි.‘ යනුවෙන් කී ඔහු එම වැඳුම පමණක් තම ගෞරවය පුද කිරීමට ප්‍රමාණවත් බවත් කතා නොකරන බවත් තෙන්නකෝන් මහතා කීවේය.


