
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට තරග කරන ජන අරගල සන්ධානයේ දිස්ත්‍රික් සභා පිහිටුවීමේ වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික් සභාව පිහිටුවීම කෑගල්ල ස.ණ.ස. ශාලාවේදී අද පස්වරුවේ පැවැත්විණි.
එම ජන හමුවට ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ සහ එහි ක්‍රියාකාරී සාමාජික ලහිරු වීරසේකර යන මහත්වරු සහභාගී වූහ.


