ජගත් පරිසර දිනය සැමරුමට ජනපතිත්


ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී අද (6) පෙරවරුවේ පැවැත්විණි.

‘‘බිලියන 7 ක ජනකායක් - එක මිහිමඩලක් - අරපරිස්සම් වෙමු‘‘  තේමාව යටතේ පරිසර රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් පාරසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබු අතර ඒ නිම්ත්තෙන්  ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

350 351  352 353 354 355