ලෝක දෘෂ්ඨි දිනය අදට යෙදී තිබෙන අතර එය සමරමින් විවිධ අක්ෂි රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ පා ගමනක් කොළඹ ජාතික අක්ෂි රෝහල මගින් සංවිධානය කර තිබිණ.
මීට සමගාමීව ජාතික අක්ෂි රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පුහුණු කිරීමේ නව පර්යේෂණාගාරයක් සහ හදිසි ප්‍රතිකාර රෝගීන් නව තාක්ෂණය යටතේ ලියාපදිංචි කිරීමේ මධ්‍යක්ෂාතනයක් විවෘත කැරිණි.

