ඡායාරූප සංස්කරණයට අත් වැලක්


ඡයාරූපකරණය පිළිබඳව ඉගෙනුමට කැමැත්තක් දක්වන අය සදහා ඡායාරූප සංස්කරණය පිළිබඳව මුල සිට නොමිලේ වීඩියෝ පාඨමාලාවක් සැකසීමට ලංකාදීප එසැණ වෙනුවෙන් මිලානෝ එක්සේන්සර් ෆිල්ම් ආයතනය කටයුතු කළේය.

පහසු හා ගුණාත්මක බැවින් ඉහල ඇඩෝබ් ලයිට් රූම් මෘදුකාංගය උපයෝගී කොට ඡයාරුපයක් සංස්කරණය කරගන්නා අයුරු කියා දෙන වීඩියෝ වැඩ සටහනේ පළමු කොටස පහතින් නැරඹිය හැකි අතර මෙහි දෙවන කොටස ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන්න.