ඡන්දේ බලන්න දාහක්


පැෆරල් සංවිධානයේ නිරීක්ෂකයන් දාහකට ආසන්න පිරිසක් සෙනසුරාදා පළාත් පාලන ඡුන්දය නිරීක්ෂණය කිරීමට නියමිතය. ඔවුන් අතරින් 800කට ආසන්න පිරිසක් ඡුන්ද මධ්‍යස්ථාන අසල ද  සෙස්සන් වාහන 37කින් ජංගම නිරීක්ෂණයේ ද යෙදෙන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.