ඡන්දෙටත් කලින් ප‍්‍රතිඵලයක්


සෙනසුරාදා ඡන්දයේ දී ගම්පහ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන සුගත් සේනානායක මහතාගේ අළුත්ගම බෝගමුව නිවස ඉදිරිපිට නවතා තිබූ කාරයට ගිනි තබා ඇතැයි ගම්පහ පොලිසියට පැමිණිලි කැර ඇත.