පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා විශාල ඡන්ද දායකයින් පිරිසක් අද (9) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර