මහ මැතිවරණය සඳහා ඉදිරියේ ගන්නා ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් බදාදා (01) සහ බ්‍රහස්පතින්දා (02) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කියන්නීය.

