ඡන්දෙට ගෙනා සහල් පොලිසියේ


ඡන්ද දායකයන්ට බෙදීම සඳහා ගෙනැවිත් තිබූ සහල් කිලෝ පහේ මිටි 142 වැල්ලම්පිටිය ප්‍රජා ශාලාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සහල් බෙදූ සන්ධාන ආධාරකරුවන් පොලිසිය එහි යන නොසිටි බව ද දැනගන්නට ඇත.