ඡන්දෙට කලින් තවත් ප්‍රතිඵලයක්


පෝස්ටර් අලවමින් සිටි මහියංගන එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට සඳුදා (29) රාත්‍රියේ මහියංගණ නගර මධ්‍යයේදි මැර ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එජාප ආධාරකරුවෙකු කැපුම් තුවාල ලබා මහියංගණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.

මිගහපිටිය, සොරබොර පදිංචි එච්. ඊ. අජිත් චාමර (32) තරුණයකු එම පහරදීමෙන් තුවාල ලබා ඇති අතර නගරයේ කොළ පාටින් සරසන ලද කොඩිවැල් කපා දැමුබවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් ඔහු පැවසීය.

New-Movie-(31).Movie_Snapshot New-Movie-(35).Movie_Snapshot New-Movie-(40).Movie_Snapshot New-Movie-(44).Movie_Snapshot