ඡන්දෙ අස්සේ කන්දක් ගිනි ගනී


බිබිල අරංගල කන්ද කැළයේ ගින්නකින් අක්කර 50ක් පමණ විනාශ වී ඇතැයි වන සංරක්ෂණ නිලධරයෝ කියති.

සඳුදා පස්වරු 12 වන විටත් ගින්න නිවා දමා නැත.

GINI GINI-1