අද (17) මහ මැතිවරණ දිනයේ පෙරවරු 10.30 වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 22 ක් සම්බන්ධයෙන් වාර්තාවී ඇතැයි මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන පැෆරල් සංවිධානය කියයි.
දකුණ, මධ්‍යම හා ඌව යන පළාත් වලින් සිද්ධීන් 4 බැගින් වාර්තා වී ඇතැයිද එම සංවිධානය පවසයි.

