ඡන්දය අවසන්


අද පෙරවරු හතට ඇරැඹි මහා මැතිවරණය පස්වරු 4ට අවසන් විය.

ඡන්ද පෙට්ටි පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙන ගෙන යෑම ඇරැඹිණි.

පළමු ඡන්ද ප්‍රථිපල ලබා දෙද්දී මධ්‍යම රාත්‍රිය පසු වෙතියි ඡන්ද නිලධරයෝ කියති.