ලුණුවිල බෞද්ධ කණිෂ්ඨ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්ද පත්‍රිකාව ලකුණු කළ පුද්ගලයකු (34) සිය ජංගම දුරකථනයෙන් එය ඡායාරූප ගත කළැයි සැකපිට අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
මේ අතර ඇහැළියගොඩ පද්බේරිය ඡන්ද මධ්‍යස්ථානයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂකයකුට තර්ජනය කළැයි කියන පුද්ගලයකු ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

