ඡන්ද පොළ ළග නිරුවත් ජායාරූප


මහරගම දඹහේනේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල පාරේ කාන්තාවකගේ නිරුවත් ඡායාරූප විසුරුවාහැර තිබු බවත් ඒවා ඉවත් කළ බවත් පොලීසිය කියයි.