ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට


අද පස්වරු 4 ට මැතිවරණය අවසන්වීමෙන් පසු ඡන්ද පෙට්ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ගියේය. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශවල දැඩි ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දක්නට ලැබිණි. වැසි සහිත කාලගුණය මධ්‍යයේද නිලධාරීන් ඡන්ද පෙට්ටි ආවරණය කරගනිමින් සිය රාජකාරිය ඉටු කළේය.

කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ සහ කොළඹ රාජකීය විදුහල්වල ඡන්ද මධ්‍යස්ථානවලින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරු

1 3 5 DSC_6660 DSC_6749 DSC_6911