ඡන්ද රැස්වීමකින් පසුව පානදුර මහවිල මාදුපිටියේ දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුර දිග ගොස් තරුණයකු (19) කපා කොටා මරා දමා ඔහුගේ සහෝදරයාට ද (21) තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවකු අත්අඩංගුවට ගත් පොලිසිය තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

