ඡන්ද නීති කැඩූ දෙන්නෙක් පොලිසියේ


එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ජීවන චරිතය අවිස්සාවේල්ලේ දී පුළුල් තිරයකින් ප්‍රදර්ශනය කළැයි කියන දෙදෙනෙකු පුළුල් තිරය, විදුලි ජනන යන්ත්‍රයක්, සීඩී තැඩි දෙකක් හා ලොරියක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.